Published
පාර්ලිමේන්තුව අද පෙරවරු 09:30ට යළි රැස් වනවා.
එලෙස පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ පළමු වරටයි.
ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ වන නියෝග සහ ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්රතිලාභ පනත යටතේ වන නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා.




