ඉන්ධන මිලෙහි සංශෝධයක් අද දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි එම සංස්ථාව පැවසුවේ.

පසුගිය 21 වනදා අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කෙරුණා.