ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුව  බටහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කන්කසන්තුරේට කිලෝමීටර් 900ක් පමණ ඈතින් ඊසාන දෙසින් කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින කාලගුණ තත්ත්වය පිළිබද නවතම යාවත් කාලීන කිරීම් දැන ගැනීම සදහා කේසර බණ්ඩාර ඇතිපොල ඇතුළු නෙත් නිවුස් කණ්ඩායම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගොස් සිටිනවා. මේ එහිදී කේසර බණ්ඩාර ඇතිපොල සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් විජයමාන්න මහතා.