තම ජනතාව වෙනුවෙන් පෙනී සිටින කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා ඉලක්ක කර විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් සිදු කෙරෙන දෝෂ දර්ශනයන් පිළිකුල් සහගත බව ජාතික ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පැවසුවේ එය කිසිසේත් අනුමත කල නොහැකි ක්‍රියාවක් බවයි.