Published
කැබිතිගොල්ලෑව, පහල උස්ගොල්ලෑව ප්රදේශයේදී වනඅලි ප්රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 51 සහ 67 යන වයස්වල පසු වූ කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන් දෙදෙනා උස්ගොල්ලෑව ප්රදේශයේ කුඹුරු යායක එළිපෙහෙලි කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව තිබෙනවා.




