Published
කුමන බාධා පැමිණියද ආණ්ඩුව සිය ඉලක්ක වෙත අනිවාර්යයෙන්ම ගමන් කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා සහභාගි වූ නෙත් නිවුස් රතු කට්ට් සම්පූර්ණ දේශපාලන සංවාදය පහතින් නැරඹිය හැකියි.




