Published
කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (03) රාත්රි අටේ සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් එම මණ්ඩලය නිකුත් කළ නිවේදනය පහතින්




