ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පකිස්ථානය සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය මේ වන විට පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතරයි.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝවෙලාවකට පෙර  එක් කඩුල්ලක් දැවී ලකුණු 24 ලබාගෙන සිටියා. ක්‍රියාත්මක වෙමින් තිබුණේ 5 වන පන්දුවාරයයි.

පකිස්ථානයේ රාවල් පින්ඩෙහිදී මෙම තරඟය පැවැත්වෙනවා.