Published
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් යළි මාතර බලා යමින් සිටි මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.
නඩත්තු කටයුතු සඳහා දමා තිබූ ආවරණ මාර්ගබාධකවල එම මෝටර් රථය ගැටී ඉදිරියට ධාවනය වී මාර්ගය මැද ඇති ආරක්ෂිත වැටේ ගැටී එම අනතුර සිදුව තිබෙනවා.



