Published
නොච්චියාගම ප්‍රදේශයේදි සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබලදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරනු ලබනවා.




