ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් අසනීප තත්වයකින් පසුවූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ රාත්‍රියේ මිය ගොස් ඇති බවයි බව පවුලේ ඥාතීන් පැවසුවේ.

මියයන විට ඒ මහතා 64 වන වියේ පසු වුණා.