Published
මුරුසි රාජ්‍යයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙස වෛද්‍ය ශර්මා විකාෂ් රම්පුර්ටාබ් පත් කර තිබෙනවා.
සංචාරක, වෙළඳ, ආයෝජන, අධ්‍යාපන සහ රැකියා අවස්ථා ඔස්සේ දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පත්වීම උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා මුරුසි මිත්‍රත්ව සංගමය අපේක්ෂා කරන්නේ.
එමෙන්ම, විශ්වාසය ගොඩනඟමින් එක්ව සමෘද්ධිය උදා කර ගැනීම දෙරටේ පොදු අභිලාෂය බවද එම සංගමය සඳහන් කරනවා'




