Published
මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය පවතින බව ඔබ දන්නවද?
මෙරට සිදුවන මරණවලින් සියයට 34කට පමණ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝග හේතුවන බව ඔබ දැන සිටියාද?
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබ මරණය කරා රැගෙන යන ඒ නිහඩ මාරයා ගැනයි මේ අනාවරණය




