Published
ශ්රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව, මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332 ශත 27ක් ලෙස සටහන් වී තිබුණා.
එහි විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 342ක් ලෙසයි.
ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 339 ශත 50ක් ලෙස සටහන් වුණා.
ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 340 ශත 50ක් ලෙසයි.




