Published
තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ දැන් පැවත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායමේ ඉනිම ලකුණු 110කට සීමා කිරීමට ශ්ර්රි ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, පන්දුවාර 25 පන්දු 3ක් තුළදීයි.
පකිස්තානයේ වැඩිම ලකුණුලාභියා වූ, බාබර් අසාම්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 29 ක් පමණයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ
දිල්ශාන් මදුෂංක ලකුණු 34කට කඩුලු 5ක් බිද හෙලීමට සමත් වුණා.
සහන් ආරච්චිගේ ලකුණු 24ට කඩුලු 2ක් දවා ගත්තා.



