ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං පිරිමි කිලෝග්‍රෑම් 80 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරඟයකදී ශ්‍රී ලංකාවේ මොහොමඩ් උසයිත් අද පරාජය වුණා.

ඔහු මෙම පරාජය ලැබූයේ
​උස්බෙකිස්තාන ක්‍රීඩක ෆස්ලිඩින් අර්කින්බොයෙව් හමුවෙයි.

තරගකරුට සිදු වූ ආබාධයක් හේතුවෙන් තරඟය නතර කිරීමට විනිසුරුවරයා තීරණය කළා. ඒ අනුව විනිසුරු තීරණය පරිදි උස්බෙකිස්ථාන ක්‍රීඩකයාට තරගයේ ජය හිමිවුණේ.