කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.