හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.