Published
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ,සී. ගජනායක මහතා පැවසුවේ.
ඒ අනුව එම ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.



