රටේ ප්‍රදේශ ගණනාවකට මේ වන විට විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා.

මේ පිළිබඳ කළ විමසීමකදී වීෂයභාර ව්යෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලීයාස් පැවසුවේ ඉහල කොත්මලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකෙන් එකකට අකුණු සැරයක් වැදීමෙන්  ඇති වූ දෝෂයක් නිසා මෙම විදුලි බිඳ වැටීම සිදුව ඇතැයි සැක කරන බවයි.

කඩිනමින් විදුලිසැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරෙමින් තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිව්ස් වෙත් කියා සිටියා.