Published
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ සිදුවූ වෙඩි තැබීමක් පුද්පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.




