මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 16 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය ඒ බව තහවුරු කළා.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.