මේ අතර ඊයේ දිනයේද 2026 අයවැය සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද ඇති වුණා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් විපක්‍ෂය එල්ල කරන චෝදනාවලට අමාත්‍ය වසන්ත සමරසිංහ එහිදී මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.