Published
මිල්කෝ සමාගම, මෙරට අයිස්ක්රීම් රසවතුන්ට නවතම මාදිලියක අත්දැකීමක් එක් කිරීමට සූදානම් වනවා.
ඒ, සිය නවතම අයිස්ක්රීම් රස, වෙළඳපොළට එක් කිරීමත් සමගයි.
මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා පැවසුවේ ආණ්ඩුවේ නව තීරණ සමග නව ගමනක් ආරම්භ කර ඇති මිල්කෝ සමාගම, මේ වසරේදි පාරිභෝගිකයින්ට තවත් නිෂ්පාදන තිළිණ කිරිමට සූදානමින් සිටින බවයි.
