ලංකා IOC සමාගම සිය නවතම නිෂ්පාදනය ලෙස “එක්ස්ට්‍රා ග්‍රීන් ඩීසල්” මේ වන විට හඳුන්වාදී තිබෙනවා. එම නවතම ඩීසල් වර්ගය ලබාගත හැකි තුන්වන පිරවුම්හල ලෙස බත්තරමුල්ල, පැලවත්ත, ‘නදීශා’ පිරවුම්හල හෙට සිට ක්‍රියාත්මක බවයි ලංකා ෂධක්‍ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, විකුණුම් මනෝජ් කරුණාරත්න මහතා පැවසුවේ.