Published
ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරන ආපදා සහන මෙහෙයුම අද තුන්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශීෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත විතාරණ මහතා.





