Published
පළාත් සභා මැතිවරණය ජයග්රහණය කිරීම මෙම වසරේ ප්රධානතම ඉලක්කයක් වන බව සමගි ජන බලවේගය පවසනවා.
මේ, එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා.
බලාපොරොත්තු වන පරිදි ආණ්ඩුව පරාජය කිරීමට විපක්ෂයට හැකිද? නෙත් නිවුස් සජබ මහ ලේකම්වරයාගෙන් ප්රශ්න කළා.


