Published
ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කරන අයවැය යෝජනාවලදී දැනට ක්රියාත්මක බදු ප්රතිපත්තියේ වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තා වනවා. එම අයවැය යෝජනාවලියට අනුමැතිය ලබාගැනීම සදහා කැබිනට් මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි.
එම තොරතුරු ද ඇතුලු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කනින් කොනින් ඇසුනු කතා විශේෂාංගය දැන්.




