Published
එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වීමේ කටයුතු එළඹෙන පළාත් සභා මැතිවරණයට පෙර බොහෝ දුරට අවසන් වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය සමග එක්වෙමින්.