Published
ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයින් 21 දෙනාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කරමින් සිටිනවා.
ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.
එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අදාළ පොලිස් ස්ථාන වෙත භාරදීමටයි නියමිතව ඇත්තේ.




