Published
ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය එළඹෙන 25 වන දින දක්වා පවතිනු ඇති බවයි කා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.



