Published
පළාත් පාලන ආයතන 220ක බලය වර්තමාන රජය මේ වන විට තහවුරු කරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.
ඉතිරිව ඇති පළාත් පාලන ආයතන වැඩි කොටයක බලයද තහවුරු කර ගැනීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.