Published
බැංකුවලින් ණය ලබා ගනිමින් හිතා මතා එම ණය ගෙවීම් පැහැරහැර සිටින පුද්ගලයින්ට කිසිදු සහනයක් ලබා නොදෙන බව මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
පරාටේ නීතිය ක්‍රියාත්මක වුවත් අදාළ බැංකුවලින් ණය ගත් පුද්ගලයින් සමග තවදුරටත් ණය ගෙවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි ඔහු පැවසුවේ.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා.