Published
සියළුම මාර්ගවල දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වර්ෂාව සමඟ කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර මේ වනවිට පවතින වැසි හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයකම රථවාහන තදබදයක් පවතිනවා.



