Published
කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
ඒ, ප්රබල අකුණු පිළිබඳවයි.
ඒ අනුව එම අවවාදාත්මක නිවේදනය අද රාත්රි 11 දක්වා වලංගු වනවා.
එහි දැක්වෙන්නේ ඌව පළාතත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉලඉල්ලීමක් කර තිබෙනවා.


