මේ අතර ආපදාවට පත් ප්‍රදේශවල පෞද්ගලික අංශයේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට පෙර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින්.

සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ද ඒ පිළිබඳ අදහස් පළ කළා.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එම ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.