Published
පොලිස් නිලධාරින් 25 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදියි.
එලෙස ස්ථාන මාරු කළ පොලිස් නිලධාරින් අතරට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 16 දෙනෙකු ඇතුළත්.
මීට අමතරව පොලිස් පරික්ෂකවරුන් 09 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වනු ඇති.





