Published
අම්බලන්ගොඩ වෙඩි තැබීම සහ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදත් දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා.
පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද අල්ලස් කොමිසමට පැමිණි අතර ඒ, ඔහු විසින් පැමිණිලි කරන ලද පොස්පේට් නිදිය සහ ඒ පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීම සඳහායි. මෙම අවස්ථාවේදී වන අලි ගැටලුව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
කෙසේවෙතත් සමගි ජන බලවේගය වෙනුවෙන් තුෂාර ඉඳුනිල් මහතා ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.




