Published
අකුරැස්ස, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ සංවර්ධන නිළධාරීන් අද කෑම පැයේදී විරෝධතාවක නිරත වුණා.
ඒ, එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි.
සංවර්ධන නිළධාරී සේවා ව්‍යවස්ථාවක්, නිසි උසස්වීම් ක්‍රමවේදයක්, උපාධියේ මට්ටමට ගැළපෙන රාජකාරි ලැයිස්තුවක් දිනා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වූ බවයි එම අවස්ථාව ආවරණ කළ නෙත් නිවුස් නියෝජිත ප්‍රියන්ත දසනායක පැවසුවේ.








