Published
2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා.
ඒ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය විපක්‍ෂ නායකවරයා විසින් ඊයේ දිනය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත පිරිනමා තිබෙනවා






