Published
හබරාදුව කොග්ගල ප්රදේශයේදී බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් කරාපිටිය සහ උණවටුන යන රෝහල් වල ප්රතිකාර ලබන බවයි පොලිස් මාධ්ය කොට්ඨාශය පැවසුවේ.
මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ අධ්යයන චාරිකාවක් සඳහා පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක්.


