Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ අනාගතයට කෙතරම් වැදගත්ද? අමෙරිකාව වැනි දියුණු රටවල් ඒ තැනට ඒමට අධ්‍යාපනයේ කළ ප්‍රතිසංස්කරණ මොනවාද?
වෛද්‍ය විද්‍යාව වැනි අමෙරිකාවේ අතිශය සංවේදී විෂය ක්ෂේත්‍රයක පවා පේට්න් බලපත්‍ර ලාභියෙකු වන මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සමග නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් කළ සංවාදයක් දැන්.




