Published
මේ නව වසරේදීත් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සුබ පැතුම් බෙදා ගත්තා කියලා තමයි දේශපාල වේදිකාවේ තිරය පිටුපසින් කතා වෙන්නේ.
මෙම සුබ පැතුම් අතර දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක් බවට පත්වුන එක් සුබ පැතුමක් තිබෙනවා.
ඒ තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වරයාට මේ නව වසරේ ආපු පලවෙනි සුබ පැතුම
මෙම සුබ පැතුම දුන් පුද්ගලයා සහ දේශපාලන වේදිකාවේ තිරය පිටුපස ඔබ නොඇසූ කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.


