රාජිත සේනාරත්න මහතා 15 වනදා  අල්ලස් හෝ දුෂණ කොම්සම ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍යය වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.