Published
ඩී. ඇස්. සේනානායක විද්‍යාලයේ පළමු වන ශ්‍රේණිය ට හා අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධ ව අසත්‍ය තොරතුරු ලබා දෙමින් වංචනිකව මුදල් සහ භාණ්ඩ ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් සමග කරන ගනුදෙනු සමබන්ධයෙන් පාසල කිසිදු වගකීමක් නොගන්නා බවත් එවැනි වංචනිකයන් ට හසු නොවන ලෙසත් එම විද්‍යාලයේන් දැනුම් දීමක් කර තිබෙනවා.