Published
රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා අවස්ථාවේදීයි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේ සැකකරු සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.




