Published
ආරක්ෂාව සඳහා ගිනි අවි ලබා දෙන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් කර ඇති බව වාර්තා පළ වී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ අතර, පාසල් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින කතාබහ පිළිබඳවද මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණා.




