හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් කර්මාන්ත ශාලාවක අද පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

හොරණ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් මෙන්ම කර්මාන්තශාලා සේවකයින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් සඳහන් කර සිටියේ