Published
අමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවටගත් වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් ස්විට්සර්ලන්ත විසින් අත්හිටුවා තිබෙනවා.
වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මෙම අත්හිටුවිම වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට බලනොපාන බව දැනුම් දී තිබෙනවා
එමෙන්ම නීති විරෝධී ලෙස අත්පත් කරගත් බවට සානාත වුවහොත් එම වත්කම් වෙනිසියුලා ජනතාවට ප්රතිලාභ සැලසීම සඳහා ආපසු ලබා දීමට උත්සාහ කරන බවත් ස්විට්සර්ලන්තය පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ




