අයවැය ඇස්තමේන්තු සාරාංශය 2026

           

රු. බිලියන

      2024

2025

සංශෝධිත ඇස්තමේන්තු

 2026

අයවැය

මුළු ආදායම හා ප්‍රදාන 4,091 5,100 5,300
  මුළු ආදායම 4,031 5,075 5,270
  බදු ආදායම 3,705 4,725 4,910
        ආදායම් බදු                  1,026                  1,120                1,210
        භාණ්ඩ හා සේවා මත බදු                  2,201                 2,953               3,056
        විදේශ වෙළදාම මත බදු                     477                    652                  644
  බදු නොවන ආදායම                 326                350               360
   ප්‍රදාන                  60                  25                30
මුළු වියදම්               6,131              6,548            7,057
  වර්තන වියදම්                     5,340              5,530            5,688
  වැටුප් හා වේතන                  1,066                  1,220                1,323
  වෙනත් භාණ්ඩ හා සේවා                     351                    380                  401
  පොළී ගෙවීම්                 2,690                 2,650                2,617
  සහනාධාර හා පැවරුම්                  1,234                  1,280                1,347
  රාජ්‍ය ආයෝජන                 817              1,033            1,380
  අනෙකුත්                 (26)                  (15)                 (11)
ආදායම් අතිරික්තය (+) / හිඟය(-) -1,309 -455 -418
ප්‍රාථමික අතිරික්තය (+) / හිඟය(-) 650 1,202 860
අයවැය අතිරික්තය (+) / හිඟය (-) -2,040 -1,448 -1,757
මුළු මූල්‍යනය 2,040 1,448 1,757
  මුළු විදේශ මූල්‍යනය 333 200 235
  දළ විදේශීය ණය ගැනීම් 3,967 650 700
  ණය ආපසු ගෙවීම් -3,634 -450 -465
  මුළු දේශීය මූල්‍යනය 1,707 1,248 1,522
  බැංකු නොවන මූල්‍යනය 2,087 1,248 1,522
  බැංකු ණය ගැනීම් හා අනෙකුත් -381                       -                     -
මුළු ආදායම හා ප්‍රදාන /ද.දේ.නි (%) 13.7 15.9 15.4
  මුළු ආදායම හා ප්‍රදාන /ද.දේ.නි (%) 13.5 15.9 15.3
  බදු ආදායම /ද.දේ.නි (%)                    12.4                    14.8                  14.2
  බදු නොවන ආදායම /ද.දේ.නි (%)                      1.1                      1.1                   1.0
  ප්‍රදාන /ද.දේ.නි (%)               0.2               0.1             0.1
 මුළු වියදම/ද.දේ.නි (%) 20.5 20.5 20.5
  වර්තන වියදම/ද.දේ.නි(%) 17.9 17.3 16.5
  පොළී නොවන /ද.දේ.නි (% 8.9 9.0 8.9
  පොළී /ද.දේ.නි (%) 9.0 8.3 7.6
  රාජ්‍ය ආයෝජන /ද.දේ.නි (%) 2.7 3.2 4.0
ආදායම් අතිරික්තය (+) හිඟය(-) /ද.දේ.නි(%) -4.4 -1.4 -1.2
ප්‍රාථමික අතිරික්තය (+) හිඟය(-) /ද.දේ.නි(%) 2.2 3.8 2.5
අයවැය අතිරික්තය (+) හිඟය (-) /ද.දේ.නි(%) -6.8 -4.5 -5.1
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.    

ඇමුණුම II

 

දළ ණය ගැනීමේ අවශ්‍යතාවය -  අයවැය ඇස්තමේන්තු 2026
(ගිණුම්කරණ කටයුතු සදහා ප්‍රතිපාදන)
 
අයිතමය රු. බිලියන
රාජ්‍ය ණය ගැනීම් හැර මුළු ලැබීම් 5,355
මුළු ප්‍රාථමික වියදම් 4,485
වර්තන වියදම් 3,105
ප්‍රාග්ධන වියදම් 1,380
ණය සේවාකරණ ගෙවීම් 4,495
පොළී ගෙවීම් 2,617
ණය ආපසු ගෙවීම් 1,878
අත්තිකාරම් ගිණුම් සඳහා ප්‍රතිපාදන 10
දේශීය ණය සුරැකුම්පත් වල පොත්/ මුදල් අගය සඳහා ගැලපුම් 105
රජයේ ගිණුම් වල සටහන් වන මුළු දළ ණය ගැනීමේ අවශ්‍යතාවය 3,740
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් සකසන ලදී.

 

 

 

 

 

 

 

 

 

ඇමුණුම III

වියදම් යෝජනා - 2026

අංකය යෝජනාව රු. මිලියන
1 රජයේ ආයතනවලට හා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන හා යන්ත්‍රසූත්‍ර ලබා දීම          12,500
2 රජයේ ආයතනවල ඩිජිටල් ප්‍රවේශය ඉහළ නැංවීම            1,000
3  රාජ්‍ය ආයතන 10 ක හිඟ ව්‍යවස්ථාපිත ගෙවීම් වසර 02 ක් තුළ නිරවුල් කිරීම            5,000
4 රජයේ සේවකයින්ට බැංකු මඟින් ලබා දෙනු ලැබූ දේපල ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම               500
5 ගුරු දුෂ්කර දීමනාව හා විදුහල්පති දීමනාව වැඩි කිරීම            1,000
6 අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන්ගේ දීමනාව වැඩි කිරීම               250
7 දැනට ක්‍රියාත්මක ආයෝජන කලාප ආශ්‍රිත සේවා කලාප ලෙස, සහායක කලාප සංවර්ධනය කිරීම            1,000
8 ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථාන (Data Centers) ආකර්ෂණය කර ගැනීම සඳහා සහන සැලසීම               500
9 ආයෝජන සඳහා ඉඩම් නිදහස් කිරීම කාර්යක්ෂම කිරීම               100
10 කර්මාන්ත කලාප පිහිටුවීම සහ  වැඩි දියුණු කිරීම            1,000
11 අපනයනය ප්‍රවර්ධනය               500
12 විශේෂ අවශ්‍යතා සහිත/ආබාධිත, තරුණ/තරුණියන් පුද්ගලික අංශයේ රැකියාවල නියුක්ත කරවීම දිරි ගැන්වීම               500
13 ආබාධිත සහ විශේෂිත අවශ්‍යතා ඇති තැනැත්තන් හට පොදු ස්ථාන වෙත ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම            1,000
14 වතු කම්කරු වැටුප් වැඩි කිරීම            5,000
15 තැලසීමියා රෝගීන් සඳහා සහන සැලසීම               250
16 ඔටිසම් ඇතුළු ආබාධිත දරුවන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම               500
17 ප්‍රජා ශක්ති වැඩසටහන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා මුළු ප්‍රතිපාදනය රු. මිලියන 25,000 ක් දක්වා වැඩි කිරීම          20,750
18 Cashless Economy ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ ආයතන වෙත පහසුකම් සැලසීම            1,000
19 කිරි නිෂ්පාදනය වැඩි කිරීම            1,000
20 වීදි සතුන් සඳහා රැකවරණ ස්ථාන සහ ආදාහනාගාර               100
21 බඩල්ගම කිරි කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කටයුතු අවසන් කිරීම            3,000
22 සතුන් අභිජනනය කිරීමේ ගොවිපල වැඩි දියුණු කිරීම            1,000
23 කුඩා පරිමාණ පොල් වගාකරුවන් සඳහා සහන            2,500
24 දඹුල්ලෙහි උෂ්ණත්වය පාලනය කළ හැකි ගබඩාව වැඩිදියුණු කිරීම               250
25  තිරසර ගොවි ණය අරමුදලක් පිහිටු වීම               800
26 යන්ත්‍රානුසාරයෙන් වී වේලීම සඳහා පහසුකම් සැලසීම               500
27 දේශගුණ සුහුරු වාරි තාක්ෂණය යොදාගෙන මාතලේ, නුවර හා වියලි කලාපයේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවීම            1,000
28 මහපොළ/ශිෂ්‍යාධාර, ගුරුසිසු දීමනාව සහ නිපුණතා සිසු දිරිය දීමනාව රු. 2,500 කින් වැඩි කිරීම            2,750
29 උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී ආබාධ සහිත ශිෂ්‍යයින් සඳහා දීමනා                 50
30 නාය යෑමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින ජනතාව සඳහා නිවාස ලබා දීම            2,000
31 ආයතනගතව සිට නැවත සමාජගත වීම සහ ළමා රැකවරණය වෙනුවෙන් නිවාස ආධාර            2,000
32 “තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම            3,000
33 අභ්‍යන්තර අවතැන් වූ ප්‍රජාව වෙනුවෙන් නිවාස ලබා දීම            1,150
34 ගංවතුර පාලනය සඳහා ශක්‍යතා අධ්‍යයනය - හම්බන්තොට, ගාල්ල, කළුතර සහ රත්නපුර               500
35 කළුතර කලපුව සංවර්ධනය               100
36 අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ස්ථිර විසඳුමක් ලබා දීම            1,000
37 ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම               100
38 ධීවර වරායවල් වැඩිදියුණු කිරීම            1,000
39 මාර්ග අනතුරු අවම කිරීම සඳහා ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම            1,000
40 මඩකලපුව කිරාන් සහ පොන්ඩුකාල්චේනයි පාලම් ඉදිකිරීමේ මූලික කටයුතු               500
41 මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන - ගලගෙදර කොටස ඉදි කිරීම          16,000
42 ආරෝග්‍යා මධ්‍යස්ථාන පිහිටුවීම            1,500
43 දෙණියාය සහ දඹුල්ල රෝහල් සුදුසු ස්ථානවල නැවත ස්ථානගත කිරීම            1,000
44 ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය               800
45 මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීම සඳහා රටම එකට ජාතික මෙහෙයුම            1,500
46 නාට්‍ය හා රංග කලාව සහ සාහිත්‍ය ප්‍රවර්ධනය                 50
47 බන්ධනාගාර නවීකරණය හා හඳුනාගත් ස්ථානවල නැවත ප්‍රතිස්ථාපනය            2,000
48 රත්නපුර නගර සංවර්ධනය සඳහා ඉඩම් නිදහස් කිරීම (රජයේ නිල නිවාස ඉදිකිරීම)               500
49 හැටන් සහ මාතලේ නගර සංවර්ධනය               500
50 අම්පාර හා මොණරාගල නගර ශාලා ඉදිකිරීම               200
51 ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රවාහන සේවාවේ තිරසාර බව වෙනුවෙන් අනාර්ථික මාර්ගවල ධාවනය කරන බස්රථ සඳහා ප්‍රතිපාදන            2,000
52 කාන්තා අභිවෘද්ධිය               200
53 අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පාසැල් දරුවන්ට රු. 5,000/- දීමනාව                 50
54 ඉදිකිරීම් නවතා ඇති නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිමකිරීම               300
55 රිදී ආර්ථිකය - ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ආයෝජනය                 10
56 ධීවරයින්ට චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව මත්ස්‍ය ගහණය පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම               100
57 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක් කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම            2,000
58 දේශීය ගුවන් තොටුපළ සංවර්ධනය            1,000
59 ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම            1,000
60 ජනමාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන සහ තාක්ෂණික ප්‍රවේශය සඳහා සහාය               100
61 මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර හා ලවණ ගලා ඒම පාලනය            1,000
62 අලි මිනිස් ගැටුම් විසඳීම සඳහා පර්යේෂණ පාදක විසඳුම් සොයාගැනීම                 10